පොලිසියත් අරගලයට සහය.. පොලිස් නිළධාරියෙකු හෙල්මට් ගලවා විසිකර අරගලයට සහය පළ කළ හැටි.. සංවේදි වීඩියෝව...(VIDEO)

By Sithumi Jul 09, 2022 06:05 AM GMT
Report

අද දිනයේ ජනාධිපතිට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් දස දහස් ගණනින් ජනකායක් කොළඹට ඇදී එමින් පවතී  

දුම්රියෙන් ලොරි රථවල එල්ලී බස්රථ පිරෙන්න ජනතාව කොළඹට පැමිණෙමින් තිබෙන අතර මේ වන වන විට ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කරමින් තිබේ .. 

මෙම ජනතාව පැමිණෙන අවස්ථාවේදී පොලිස් නිලධාරියකු හෙල්මට් එක විසිකර  අරගලයට සහාය පළ කරන වීඩියෝවක්  සමාජ මාධ්‍ය කළඹා තිබේ එම වීඩියෝව පහතින් නරඹන්න