ජීවිත 04ක් බේරගන්න පොලිසියෙන් හදිසියේම වෙඩි තැබීමක්..අද උදේ සිදු වූ දේ.

Report

පුගොඩ පොලිසියට ලද තොරතුරක් මත හරක් පටවා ගත් ලොරියක් පසුපස ලුහු බදිමින් ගොස් ලොරියේ ගමන් ගත් අයෙකුට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, අද (30) අලුයම අදාළ සිදුවීම පානදුර උතුර පොලිස් වසම අසලදී සිදුව ඇති බවයි.

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..


එම ලොරියේ හරක් සිව් දෙනෙකු පමණ පටවා ගෙන සිටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙම හරක් කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බව ද පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.

පුගොඩ පොලිස් නිලධාරින් විසින් ලොරිය ලුහු බදිමින් පානදුර ප්‍රදේශයටම පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)

සුරූපී පොලිස් නිලධාරිනියගේ නිරාවරණය වූ කකුල් දැකපු තරුණයින් දෙදෙනෙක් පොලීසිය ඇතුලෙදිම කරපු දේ..(PHOTOS)


කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, ලොරියේ ගමන් ගත් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.