යූ-ටියුබ් එකේ නොදන්න වැඩ දාන්න ගිය පොලිස් නිලධාරියට වැඩ වරදී

Report

දෙහි­වල පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත වූ පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ වැඩ තහ­නම් කිරී­මට ගල්කිස්සේ පොලිස් බල­ධා­රීන් කටයුතු කර ඇති බවට වාර්තා වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ ගල්කිස්ස කොට්ඨා­සයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා සහ දෙහි­වල පොලිස් ස්ථානා­ධි­පති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සමඟ සම්බ­න්ධතා පව­ත්වන බවක් හුවා­ද­ක්ව­මින් යූ -ටියුබ් නාලිකාවක් සමඟ සංවා­ද­යක් පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් බව පවසයි.

ඒ අනුව අඳාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ඉකුත් (16) දින පිය­වර ගෙන ඇති බව සඳහන්.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

අඳාළ යූටියුබ් වැඩසටහන ඉකුත් මැයි 31 වන දින හෝ ඊට ආසන්න දින­ය­කදී පවත්වා ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳහන් කරයි.

කෙසේ වෙතත් කිසිදු පද­න­මකින් තොරව අඳාළ නිල­ධා­රියා තම උසස් නිල­ධා­රීන්ට චෝදනා කර­මින් කාන්තා නිල­ධා­රීන්ට ද දැඩි ලෙස නිගා­වන ආකාරයට ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ප්‍රකාශ කර ඇත්තේ අඳාළ නිලධාරියාගේ වැඩ තහ­නම් කිරී­මට ගල්කිස්ස දිස්ත්‍රික් 01 ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා පිය­වර ගත් බවයි.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන