ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

සංචාරක හා විනෝද චාරිකා යන අයට පොලිසිය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. කිසිදු අනතුරකින් තොරව සංචාරක චාරිකා ආරක්ෂිතව අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.

මෙම නිවේදනයේ දී, රියදුරන්ට රථවාහන නීති සම්පූර්ණයෙන්ම පිළිපැදීමට, අධික වේගය වළක්වා ගැනීමට සහ වෙහෙසට පත් වූ විට විවේක ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ

තවද, ආරක්ෂාව පිළිබඳව නොදන්නා ජල කඳවල නෑමෙන් වළකින්න, ස්වාභාවික පරිසරය පවත්වා ගැනීමට සහ සුදුසු ස්ථානවල කසළ බැහැර කිරීමට ඉල්ලා සිටී.

එසේම, මුදල්, දුරකථන සහ රන් ආභරණ වැනි වටිනා භාණ්ඩ සමඟ වඩාත් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇත.

එසේම, ඔබේ පවුලේ අය ඔබ ආරක්ෂිතව නිවසට පැමිණෙන තෙක් බලා සිටින බව මතක තබා ගනිමින් වගකීමෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය