උගන්ඩා ජාතිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට..

Report

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (08) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරු 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර, ඔහු එම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවයි පොලීසිය පැවසූවේ.

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)


සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගිල දමා තිබූ කොකේන් ගුලි 14ක් පිටතට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

දුම්රිය වර්ජනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

දුම්රිය වර්ජනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..


සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් විමර්ශණ කටයුතු සිදුකරයි.