ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Report

බේරුවෙල චීනකොටුව ප්‍රදේශයේදී ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) සවස බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධව බේරුවෙල පොලිස් ස්ථානය මගින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට බිලියන 21ක අලාභයක්

ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට බිලියන 21ක අලාභයක්

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ