ශ්‍රී ලංකා පොලිසියෙන් රටපුරා දැවැන්ත මෙහෙයුමක්

Report

ඊයේ (22) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී පොලිසිය විසින් සැකකරුවන් 640 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ඊයේ (22) දිනයේදී පුද්ගලයන් 27567 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ අතර එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 26ක් වේ.

වරෙන්තුකරුවන් 369 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 326 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

බීමත් රියදුරන් 308 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4153 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වන බවද පොලිසිය පවසයි.

රියදුරන් හා මගීන් මේ නීතිය අනිවාර්යෙන් පිළිපදින්න - දැනටම 9,000කට දඩ

රියදුරන් හා මගීන් මේ නීතිය අනිවාර්යෙන් පිළිපදින්න - දැනටම 9,000කට දඩ

අලුතෙන් වාහන ගන්න අමාරු වෙයි - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

අලුතෙන් වාහන ගන්න අමාරු වෙයි - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්