රථවාහන ධාවනය සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..අලුතින් කරන්න යන දේ මෙන්න.

Police spokesman Sri Lanka Police University of Moratuwa Department of Motor Vehicles Technology
By Aruna Dec 02, 2024 07:54 AM GMT
Aruna

Aruna

Report

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබෙනවා.

වාහන මිල විශාල ගණනකින් නොසිතූ ලෙස පහළ බසී..?!!වාහන ගන්න ඉන්න අයට මෙන්න සතුටුදායක ආරංචිය.(VIDEO)

වාහන මිල විශාල ගණනකින් නොසිතූ ලෙස පහළ බසී..?!!වාහන ගන්න ඉන්න අයට මෙන්න සතුටුදායක ආරංචිය.(VIDEO)


මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථවාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇති බව ද එහි සඳහන්වේ.

පරණ වාහන වලට වඩා අඩුවට අලුත්ම වාහන ලංකාවට..ටොයොටා ලංකා වාහන වෙලදපොළේ විශාල පෙරළියක් කරයි..(PHOTOS)

පරණ වාහන වලට වඩා අඩුවට අලුත්ම වාහන ලංකාවට..ටොයොටා ලංකා වාහන වෙලදපොළේ විශාල පෙරළියක් කරයි..(PHOTOS)


එමෙන්ම, මෙම රථවාහන සංඥා ආලෝක පුවරුවල සැකසිම් (Program) තත්ත්කාලයට ගැළපෙන ලෙස මොරටුව විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති බවට නිරීක්ෂණය වූ අතර, අධිපැය රාජකාරි කාලයට ගැළපෙන ලෙස ආලෝක සංඥා යාවත්කාලීන කර නොමැති බවට ද තහවුරු වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

You May Like This Video


ReeCha