වාහන මිල විශාල ගණනකින් නොසිතූ ලෙස පහළ බසී..?!!වාහන ගන්න ඉන්න අයට මෙන්න සතුටුදායක ආරංචිය.(VIDEO)

Report

වාහන යළි මෙරටට ඉතාමත් කෙටි කාලයකදී ගෙන්වීමට සියලු කටයුතු යොදා ඇතිබවත් ඒ සඳහා රජය පාර්ශවයෙන් කොළ එළියක් දැල්වී ඇති බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

මේ අනුව දැනට මෙරට අසීමිත ලෙස ඉහළ ගිය සියලුම වාහන විශාල ගණනකින් පහල බසින බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසන්නේ.

එම තත්තවය තුළ ලබන පෙබරවාරි මාසයේ වාහන මෙරටට ගෙන්විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මෙම මස ආරම්භයේම තෙල් මිල යළි ඉහළ යයි..නව මිල ගණන් මෙන්න.

මෙම මස ආරම්භයේම තෙල් මිල යළි ඉහළ යයි..නව මිල ගණන් මෙන්න.


දැනට ලංකාවේ වාහන තුන්ගුණයකටත් වඩා වැඩි ගණනකින් ඉහල දමා ඇති බවත් එය ව්‍යාජ ලෙස වාහන වල මිල ඉහළ දැමීමක් වන බවත්, කෙටි කාලයකදී වාහන මෙරටට ගෙන්වීම හරහා දැනට පවතින ව්‍යාජ මිල ගණන් විශාල වශයෙන් පහළ බසින බවයි එම සංගයම අවධාරණය කළේ .

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න👇