පොහොට්ටුවේ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් නම් කෙරේ.- පොහොට්ටු ප්‍රභලයෙක් මහින්දටත් අභියෝග කරයි. - (VIDEO)

Mahinda Rajapaksa Sri Lanka Podujana Peramuna
By Wayomi Jun 25, 2024 07:44 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී ඊයේ (24) තීරණය කර තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.

ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.


දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණ ඇත.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.


ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.


මීට අමතරව එම අපේක්ෂකයා ප්‍රතිපත්තිමය හර පද්ධතියට එකඟ කෙනෙකු විය යුතු දිනවිය හැකි අපේක්ෂකයෙකු මෙන්ම දේශපාලන අනන්‍යතාවන්ට හා අභිමානයන්ට ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිමාන්න පවසනවා.

8 -12 වන ශ්‍රේණි වලින්ම පාසල් සිසුන්ටත් පශ්චාත් උපාධි පාඨමාලා. - ඒක වෙන්නේ මෙහෙමයි.

8 -12 වන ශ්‍රේණි වලින්ම පාසල් සිසුන්ටත් පශ්චාත් උපාධි පාඨමාලා. - ඒක වෙන්නේ මෙහෙමයි.


ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිළ නිවසේ පැවැත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි වී පිටව යන අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින්.