මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
By Wayomi
එයාටෙල් සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට විශේෂයක් දැනුම් දීමක් සිදු කරඇති බවට සමාජ මාධ්‍ය හරහා පුවත් හුවමාරු වෙනවා.
වඩා හොඳ සේවාවක් ලබා ගැනීම සඳහා ඩයලොග් දුරකථන ජාලය වෙත මාරු වෙන්නැයි ඔවුන් එමගින් දැනුම් දී ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.
එයාටෙල් දුරකථන ජාලය ලංකාව තුළ මේ වන විට ඩයලොග් සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ඒ,මෑතකදී එම සමාගම් දෙක ඇතිකරගත් එකඟතා ගිවිසුමක් මතයි .

