පොඩි ලැසීට ඇප මත මුදාහරී..

By Piyumika Dec 09, 2024 06:31 AM GMT
Report

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

You may like this video