අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

Colombo Jaffna Sri Lanka Department of Meteorology
By Piyumika Dec 09, 2024 05:18 AM GMT
Piyumika

Piyumika

Report

 දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කුලියට දුන් නිවසේ අබිරහස් මළ සිරුරක් ...නිවැසියන් පළා ගොසින්..

කුලියට දුන් නිවසේ අබිරහස් මළ සිරුරක් ...නිවැසියන් පළා ගොසින්..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි.

යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද සදහන්.

මුහුදේ මුර දෙවිවර සෙනා අභිමානවත් 74 වන සංවත්සරය ‍සමරයි...

මුහුදේ මුර දෙවිවර සෙනා අභිමානවත් 74 වන සංවත්සරය ‍සමරයි...

දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගරවල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

You may like this video

ReeCha