මුළු රටම සොයපු පොඩි ලසිත් හමුවෙයි..එයත් දකුණෙ කෙනෙක් ලු..(VIDEO/PHOTOS)
By Aruna
ඉතා දක්ෂ ආකාරයට පන්දු යවන කුඩා දරුවෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
එම වීඩියෝව දුටු හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සඳහන් කොට ඇත්තේ හැකිනම් එම දරුවාව සම්බන්ධ කර දෙන ලෙසයි.
දෙනෙත් නම් වන එම කුඩා දරුවා පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.
මෙම දරුවා දකුණු පලාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




