අගමැතිනි හරිනි හින්දු චාරිත්‍ර කරයි

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හින්දු ආගමික වතාවත් වලට සහභාගී විය.

වත්තල හේකිත්ත ශ්‍රී සිවසුභ්‍රමනියා ස්වාමි දේවස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්විණි. කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.  

රාජ්‍ය ආයතන නිවාඩු ගැන දැනුම්දීමක්

රාජ්‍ය ආයතන නිවාඩු ගැන දැනුම්දීමක්

Gallery