ශ්‍රී පාදස්ථානයට එන ජනතාවට විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී පාදස්ථානයට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන නොයන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසුවේ පෙර වසරවල දී සැදැහැවතුන් විසින් ශ්‍රී පාද අඩවියේ විසුරුවා ගොස් තිබූ ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදු වූ බවයි.

හමුදා සෙබලෙකුගේ මළසිරුරක් හමුවෙයි ගංවතුරෙන් මිනිස්සු බේරගන්න ගියාට වුණ වැඩේ

හමුදා සෙබලෙකුගේ මළසිරුරක් හමුවෙයි ගංවතුරෙන් මිනිස්සු බේරගන්න ගියාට වුණ වැඩේ

මස් තහනමක් - මස් කන්න එපා

මස් තහනමක් - මස් කන්න එපා