තවත් බිහිසුණු අනතුරකින් එකම පවුලේ 10 එකම තැන වැලලෙයි. - 17 රෝහලේ. - (VIDEO)

By Wayomi Dec 23, 2024 06:03 AM GMT
Report

ගුවන් අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

දකුණු බ්‍රසීලයේ - ග්‍රැමාඩෝ නගරයේ සිදුවූ මෙම අනතුරින් මියගිය දස දෙනාම එකම පවුලේ සාමාජිකයන් වේ.

කුඩා ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව නගරය මධ්‍යයේ වූ වෙළදසැලකට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

එමෙන්ම අනතුරෙන් ඇති වූ ගින්නෙන් ඇති වූ දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව බවද සඳහන්.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "

හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "


You May Like This Video