"විජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ." - තර්ජන මැද ආරක්ෂාව අඩු කිරීම ගැන චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්.(ලිපිය සහිතයි )
තම සැමියා වූ විජය කුමාරතුංග දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.

සරසවි සිසුන් රැගත් බදුල්ල මාරක බස් අනතුරේ රියදුරා ලයිසන් කැන්සල් අයෙක්. - එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න.
ඇය මේ බව පවසන්නේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින්.

