පියුමි හන්සමාලි එයාගේ ආදරණීය යාලුවගේ උපන්දිනයට සුබ පැතුවේ මෙහෙමයි.. බලන්නකෝ දෙන්නගේ ආදරේ...(VIDEO)

Report

පියුමි හන්සමාලි කිව්වම දන්නේ නැති කෙනෙක් නැහැනේ එයාට හැමෝම ආදරෙයි.

ඒ එයා කෙලින් කතා කරන නිසා කියලා තමයි ගොඩක් අය කියන්නේ.

හැම අවුරුද්දෙම සමාජ මාධ්‍ය කළඹන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවරත්.. කලා තරු පිරිවරාගෙන පැවැත්වුණු හැටි මෙන්න..(PHOTOS)

හැම අවුරුද්දෙම සමාජ මාධ්‍ය කළඹන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවරත්.. කලා තරු පිරිවරාගෙන පැවැත්වුණු හැටි මෙන්න..(PHOTOS)


කොහොම වුණත් පියුමිට විශාල ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් ඉන්නවා.

ඉතින් පියුමිගේ හොදම යාලුවා තමයි චන්දිමාලි ජයසිංහ කියලා කියන්නේ.

චන්දිමාල් ප්‍රසිද්ද වෙන්නේ එයාගේ උපන්දිනය නිසානේ ඉතින්.

මෙවරත් එයාගේ උපන්දිනය වෙනුවෙන් විශාල උපන්දින සාදයක් සැලසුම් කරන්න චන්දිමාල් අමතක කරලා තිබුණේ නෑ.

එයාගේ උපන්දිනය වෙනුවෙන් පියුමි එයාට විශ් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

බලන්නකො ඒ දෙන්නගේ ආදරේ..

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


.