මෙලොවින් සමුගත් ජැක්සන් ඇන්තනී දැකලා හිතම උණුවුණ පියුමි හංසමාලිට අතීතයේ එක සිදුවීමක් මතක් වෙලා.. දුකින්ම ඒ ගැන පියුමි කීවේ මෙහෙමයි.. (PHOTO)
By krishani
ඊයේ (09) අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පස්වරුවේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කෙරිණ.
ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඒ මෙලෙසින් ය,
"මාර දුකයි දෙයියනෙ මෙහෙම දැක්ක ගමන් මට මගෙ අම්මා කැ ගගා අඩපු හැටි මැවිලා පෙනුනා මගෙ තාත්තා නැති උන වෙලෙ මගෙ අම්මා නැති උන තාත්තා බදාන් කැ ගගා ඇඩුවා.කනත්තට ගෙනියන්න දුන්නෙ නැ.මිනි පෙට්ටිය වහන්න දුන්නෙ නැ? බලන්න මාදවි අම්මාගෙ හයියට හිත හියිය කරන් මෙතන අම්මා සන්සුන් කරන හැටි? බලන්නකො මෙ මනුස්සයා Hospit ඉද්දි මැරිච්ච මල මිනිය තියන් ඉන්නවා කිව්වා.බලන්නකො මෙතුමාගෙ මුන හරිම ලස්සනට තියනවා? ඇද ඉල්ලුවා නෙද මහා ඉස්පිරිතාල තිබ්බ.දැං ගන්න අද තමයි ඔහු අවසන් හුස්ම පොද බිම හෙලලා තියෙන්නෙ."
