පිල්ලෙයාන්ගේ පෙත්සම් විභාගය අවසන් වෙයි - නඩුවේ තීන්දුව කල් තබයි

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබා ඇත.

ඒ අනුව මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (02) දින අවසන් කර තිබෙනවා.

ඉන් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙසේ කල් තැබුණු බව වාර්තා වේ.

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ..පිල්ලෙයාන් සිද්ධියට CID මාව කැඳවනකල් තමයි මාත් බලාගෙන ඉන්නේ - නාමල්

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ..පිල්ලෙයාන් සිද්ධියට CID මාව කැඳවනකල් තමයි මාත් බලාගෙන ඉන්නේ - නාමල්

පෙත්සම මඟින් පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසයි.

එහෙත් සියලු වාචික දේශන අවසන් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දිනයක් තවමත් නියම කර නොමැති බව සඳහන්.

කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක් ගැන නලින්ද හෙළි කරයි

කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක් ගැන නලින්ද හෙළි කරයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි