ගුවන් ගමන් ගැන අහන්න දැන්ම අමතන්න

Report

මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ගමන් පිළිබඳ විමසීම් සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාවන් සඳහා දේශීය ඇමතුම් (ශ්‍රී ලංකාව තුළ) සඳහා 1979 අංකය භාවිතා කරන්න. ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 අංකය භාවිතා කළ හැකියි.

ජාත්‍යන්තර ඇමතුම් සඳහා WhatsApp ඔස්සේ පමණක් (chat only) විස්තර ලබා ගැනීමට +94 74 444 1979 අංකය භාවිතා කරන්න.

ගුවන් ටිකට්පත් ලබාගත් සංචාරක නියෝජිතයා හෝ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසීමෙන්ද ගුවන් ගමන් තත්ත්වයන් වෙනත් තොරතුරු ලබා ගත හැකියි. 

යුධ උණුසුම මැද ඩුබායි සහ ඕමානයේ හිරවුණු ලාංකිකයින් පිරිසක් ගැන සුබ පණිවුඩයක්

යුධ උණුසුම මැද ඩුබායි සහ ඕමානයේ හිරවුණු ලාංකිකයින් පිරිසක් ගැන සුබ පණිවුඩයක්

හෝමූස් හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව අපි සතුයි - ට්‍රම්ප්ගෙන් සහතිකයක්

හෝමූස් හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව අපි සතුයි - ට්‍රම්ප්ගෙන් සහතිකයක්