තහනම් අවියක් සමග "මාමියා" අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Gun Violence
By Piyumika 10 months ago
Piyumika

Piyumika

Report

නිෂ්පාදිත රටක් හඳුනාගත නොහැකි මෙරට භාවිතා නොකරන පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පැවසිය.

මාස දෙකේ බිළිදාගේ මරුවා..

මාස දෙකේ බිළිදාගේ මරුවා..

මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදුව උතුර ප්‍රදේශයේදී ඊයේ (9) විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මගින් පිස්තෝලය සමඟ මොහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර සීදුව උතුර පදිංචි (34) හැවිරිදි  "මාමියා " නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

හුංගම වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් ..

හුංගම වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් ..

 අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ReeCha