මේ බලන්න දැනට දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ කොහොමද කියලා ..

Report

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා. අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වුණා.

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

ඒ අනුව පෙරවරු 10.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායක ප්‍රතිශතය පහතින්,

කොළඹ 20%

රත්නපුර 20%

කළුතර 31%

මාතර 27%

ගාල්ල 18%

කෑගල්ල 14.8% (පෙ.ව. 9.00)

නුවරඑළිය 10%

යාපනය 10%

පුත්තලම 23%

කුරුණෑගල 30%

පොළොන්නරුව 38%

ත්‍රිකුණාමලය 30.4%

මොනරාගල 18%

දිගාමඩුල්ල 30%

ගම්පහ 25%