අලුයම සිදු වූ බිහිසුණු අනතුර!
By Dilasha
පේරාදෙණිය ඒදඬුවාව ප්රදේශයේ අද (31) අලුයම සිදු වූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ත්රීරෝද රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.