අලුයම සිදු වූ බිහිසුණු අනතුර!

Accident Death Sinhala news
By Dilasha Mar 31, 2025 02:20 AM GMT
Dilasha

Dilasha

Report

පේරාදෙණිය ඒදඬුවාව ප්‍රදේශයේ අද (31) අලුයම සිදු වූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

ReeCha