වහාම දැනුම්දීමක් මහජන බැංකුවෙන්.. නැත්නම් පාඩු පිට පාඩුව වෙන්නෙ ඔයාට..(PHOTO)

Report

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


ඒ ඔබගේ බැංකු විස්තර සහ අනෙකුත් පුද්ගලික මූල්‍ය තොරතුරු ඉල්ලා සිටින, අන්තර්ජාලය හරහා සංසරණය වන වංචනික සමීක්ෂණ පිළිබඳව දැනුවත් වන මෙන් ය.

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..


ඒ අනුව වංචාකරුවන්ගෙන් ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීමට ප්‍රවේශම් වන මෙන් මහජන බැංකුව ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ඒ අනුව සැක සහිත සබැඳි(link) ක්ලික් කිරීමෙන් වළකින මෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery