ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

People's Bank Businessman Social Media Latest Headlines Decision Making
By krishani Aug 14, 2024 05:04 PM GMT
krishani

krishani

Report

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මූල්‍ය වංචා හානිය සම්බන්ධයෙන් ය.

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..


එය අවම කර ගැනීම සඳහා අදම ඔබගේ මහජන බැංකුව අමතා කාඩ්පත්වලට අමතරව බැංකු ගිණුම් හරහා සිදුවන ගණුදෙනු වලට ද SMS ඇලර්ට්ස් සේවාව සක්‍රීය කරගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.

ඔබ දැනටමත් එම සේවාව සක්‍රීය කොට ඇත්නම්, බැංකුව විසින් ඔබේ ජංගම දුරකථනයට එවනු ලබන ගනුදෙනු පිළිබඳ කෙටි පණිවුඩ ගැන අවධානයෙන් සිටින මෙන් ඔවුන් පැවසීය.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


එමෙන්ම, ඔබ විසින් සිදු නොකළ ගනුදෙනුවක් පිළිබඳ කෙටි පණිවිඩයක් ලදහොත් වහාම ඔබේ බැංකුව අමතා අදාල කාඩ්පත හෝ ගිණුම අක්‍රීය කරන ලෙස මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, එය ඔබ සතු වගකීමක් වන අතර එමඟින් ඔබට සිදුවිය හැකි මූල්‍යමය හානියද අවම කර ගත හැකිය.

එම නිවේදනය පහතින්,

Gallery
ReeCha