මෙරට ප්‍රධාන පෙළේ රජයේ බැංකුවකින් ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
By krishani
මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම් මඟින් මහජන බැංකු ගිණුම් හිමියන්ගේ මුදල් සොරකම් කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක් කූට උපක්‍රම යොදමින් සිටින බවයි.
ඒ අනුව ඔවුන් සහනදායී පොලී මත ණය ලබා දෙන බව පවසමින්, ඔවුන් ලබා දෙන දුරකථන / WhatsApp අංකවලට ඔබගේ පෞද්ගලික බැංකු තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇත.
එබැවින්, මෙවැනි පාර්ශව සමඟ ඔබගේ ගිණුම් අංක, බැංකු කාඩ්පත් අංක, PIN අංක, OTP අංක ආදී තොරතුරු හෝ Online ගනුදෙනුවලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස මහජන බැංකුව සියලුම ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටියි.
එම නිවේදනය පහතින් දැක් වේ,
