මෙන්න මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Report

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන ජූලි මස 17 වනදා සිදු කරනු ලබයි.

මෙන්න මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.. | A Treasury Bill Auction 17Th July 2024

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

එහිදී රුපියල් මිලියන 110,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

අනෙ අම්මෝ.. කලිසම අස්සේ පණ ඇති සර්පයෝ 100ක් ඉඳලා.. අවසානයේ වුණ දෙය ඔහුටත් හිතාගන්න බැරි වෙලා..(PHOTOS)

අනෙ අම්මෝ.. කලිසම අස්සේ පණ ඇති සර්පයෝ 100ක් ඉඳලා.. අවසානයේ වුණ දෙය ඔහුටත් හිතාගන්න බැරි වෙලා..(PHOTOS)


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.