මේ ගැන ඔබ දැනුවත් ද?. මහජන බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTO)
People's Bank
Businessman
Latest Headlines
Decision Making
By krishani
මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකාරභාවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ගනුදෙනුකාර භවතුන් වෙත වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ක්රියාවලියේ දී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත සඳහන් දිනයන්හි දී බාධා සිදුවිය හැක.
ඒ 2024 ජුනි මස 05 වෙනි බදාදා දින පෙ.ව. 02.00 සිට පෙ.ව. 04.30 දක්වා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුවේ බලවත් කණගාටුව සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක් වේ,