Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)
People's Bank
Latest Headlines
Decision Making
By krishani
මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ගනුදෙනුකාරභවතුන් වෙත වඩා උසස් සේවාවක් සැපයීම සඳහා කාඩ්පත් ගෙවීම් පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සිදුකිරීම කිරීම සම්බන්ධයෙන් ය.
ඒ අනුව 2024 මැයි 12 දින පෙ.ව. 12.45 සිට පෙ.ව. 3.45 දක්වා සහ 2024 මැයි 13 දින පෙ.ව. 12.45 සිට පෙ.ව. 3.45 දක්වා පහත සේවාවන් වලට බාධාවන් සිදු විය හැකිය.
- මහජන ගෙවීම් ඩිජිටල් පසුම්බි යෙදුම
- සියළුම Credit කාඩ්පත් ගනුදෙනු
- වෙළඳ ආයතන සේවාවන් (POS)
කෙසේ වෙතත්, මේ හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව විසින් සිය බලවත් කණගාටුව ප්රකාශ කර ඇත.
එම නිවේදනය පහතින්,