ගාසා තීරයට ආධාර රැගෙන ගිය නෞකා 13ක් - 201කට වැඩි පිරිසක් අත්අඩංගුවට

By Kanchana Oct 02, 2025 05:51 AM GMT
Report

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය වෙත ආධාර සහ ක්‍රියාකාරීන් රැගෙන යමින් තිබූ ජාත්‍යන්තර සුමුද් ෆ්ලොටිලාවට (Global Sumud Flotilla) අයත් නෞකා 13ක් නවත්වා අත්අඩංගුවට ගෙන ඇත.

ඒවායේ සිටි රටවල් 37කට අයත් 201කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම ෆ්ලොටිලාවේ සිටින ස්වීඩන් කියාකරිනී ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර ස්පාඤ්ඤයෙන් 30 දෙනෙක්, ඉතාලියෙන් 22 දෙනෙක්, තුර්කියෙන් 21 දෙනෙක් සහ මැලේසියාවෙන් 12 දෙනෙක් සිටින බවට වාර්තා වේ.

ඊශ්‍රායලය, Global Sumud Flotilla නෞකා 13ක් අත්අඩංගුවට ගනී. ඊශ්‍රායල හමුදාව, ගාසා වෙත ආධාර රැගෙන ගිය Global Sumud Flotilla වෙතින් නෞකා 13ක් නවත්වා අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර ප්‍රතිචාර සටනේදීයි. එහෙත්, ඉතිරි නෞකා 30 ගාසා තීරය බලා සිය ගමන අත් නොහැර ඉදිරියට ගමන් කරන බව ෆ්ලොටිලා සංවිධායකයෝ ප්‍රකාශ කර ඇත .

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

ලොව බොහෝ ධනවත්ම පුද්ගලයා දැන් එලොන් මස්ක් - ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර