ජනතාව වෘත්තීය සමිති සමඟ තරහෙන් - ලාල් කාන්ත

By Parami Dissanayake Jul 30, 2024 03:17 PM GMT
Report

ජනතාව පීඩාවට පත්කරමින් වැඩවර්ජන , උද්ඝෝෂණය සිදුකිරීම නිසා ජනතාව වෘත්තීය සමිති සමග කෝපයෙන් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

පෙරේදා දිනයේදී අනුර කුමාර දිසානායක මහතා හෙද සමුලුවට පැමිනීම නොවිය යුතුව තිබූ දෙයක් බවත් ඔහු පැවසී ය.

ඩෙංගු අවදානම ඉහළට...

ඩෙංගු අවදානම ඉහළට...

එමෙන් ම, මින් ඉදිරියට එවැනි දෙයක් සිදු නොවීමට වගබලාගන්නා බවත් වැඩසටනින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසී ය.