2016 දී අවලංගු කළ විශ්‍රාම වැටුප් ක්‍රමය ආයෙමත්?. අය වැයෙන් වැටුපට...

Report

පසුගිය 2016 වසරේ දී අවලංගු කරන ලද රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය එළැඹෙන අය වැයේ දී නැවත බලාත්මක කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ය.

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

හොඳටම මල පැන්න අර්චුනා.. පිඟානකින් පහර දුන්න පුද්ගලයාට සැත්කමක්..

හොඳටම මල පැන්න අර්චුනා.. පිඟානකින් පහර දුන්න පුද්ගලයාට සැත්කමක්..

ඒ එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.එස්. ශාන්තප්‍රිය විසින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරමින් ය.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට වෘත්තීය සමිති 12ක් ඇතුළත් වේ.

මේ අතර, එම සම්මේලනය ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පහතින් දැක් වේ,

රාජ්‍ය සේවකයින්ට රු. 20,000 කට නොවැඩි වැටුප් වැඩි වීමක්.. වැටුප් විෂමතාවය?.

රාජ්‍ය සේවකයින්ට රු. 20,000 කට නොවැඩි වැටුප් වැඩි වීමක්.. වැටුප් විෂමතාවය?.

You May Like This Video👇