ඩෙංගු කළ හරියක් - සිංහයෙක්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි.. (PHOTOS)
By krishani
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඩෙංගු ආසාදනය වී ඇති බවට සැක කර තිබෙනවා.
ඒ හේතුවෙන් සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඔහුව ඉවත් කර ඇත.
කෙසේ වෙතත්, පැතුම් වෙනුවට ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
Sponsored By Sarrita Jewellery