ස්තූතියි සනත් සර් ඔබේ ඉනිම මෙරට විශිෂ්ඨතම ඉනිමයි… වාර්තා අලුත් කළ පැතුම් තැබූ සටහන...(PHOTOS)
By Sithumi
පැතුම් නිශ්ශංක ලෝක වාර්තාවක් අලුත් කළ බව මේ වන විට සියලුදෙනාම දන්න කරුණක්
ඒ මෙරටම අතිදක්ෂ ක්‍රීකක සනත් ජයසූරියගේ ඉනිමයි.
මේ පිළිබදව බොහෝ දෙනා මේ වන විට කතා බහ කරමින් සිටිනවා. මේ පිළිබදව පැතුම් නිශ්ශංකත් සටහනක් තබලා තිබුණා.
අදාල සටහන පහතින්,


