හෙට සහ 9 වෙනිදා දිවයින පුරා රාජ්‍ය ආයතන රැසක් වැසෙයි.? - වෙන්න යන දේ මෙන්න.

Government Employee Government Of Sri Lanka SL Protest Strike Sri Lanka
By Wayomi Jul 07, 2024 09:51 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අතර ග්‍රාමසේවක සහ මිණුම්කරුවන්ගේ වෘත්තීය සමිති ද සිටිනවා.

මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.