රජ වෙන්න බොරු කිව්වොත් ලගින්න වෙන්නේ කූඩුවේ! පාඨලී මාලිමාවේ බොරු පට්ට ගහයි

By Shehan Mar 04, 2025 11:22 AM GMT
Report

'මහජන වේදිකාව' විසින් සංවිධානය කරන ලද 'රටේ හෙට' - දෙවැනි සම්මන්ත්‍රණය, 'දේශපාලන පොරොන්දු පත්‍රවල නෛතික වගවීම' ඊයේ (03) පස්වරුවේ පැවැත්විණ.

දේශපාලනඥයින් මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලිඛිත සහ වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර, මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද එක්ව සිටියේ ය.

සියයට 15 බදු ප්‍රතිශතය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

සියයට 15 බදු ප්‍රතිශතය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

එම අවස්ඨාවේ සභාව ඇමතු චම්පික රණවක වත්මන් රජය බලයට ඒම සඳහා දුන් පොරොන්දු සිහිපත්කරමින් බරපතල විවේචනයක යෙදුණේ මේ අයුරිනි.

අදාළ වීඩියෝව පහතින්;