පැට් කමින්ස් සුවිශේෂී කඩඉමක් පසුකරයි

Report

අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය වූ අද (20) සිය ක්‍රිකට් දිවියේ නායකයෙකු ලෙස දවාගත් 150වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හැකිව තිබේ.

ඒ අනුව ලෝක ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 150 සීමාව පසුකළ දෙවන නායකයා ලෙස කමින්ස් වාර්තා අතරට එක්ව ඇත.

අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය වූ අද (20) සිය ක්‍රිකට් දිවියේ නායකයෙකු ලෙස දවාගත් 150වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හැකිවිය.

ඒ අනුව ලෝක ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 150 සීමාව පසුකළ දෙවන නායකයා ලෙස කමින්ස් වාර්තා අතරට එක්විය.

නේතන් ලයන් විසින් ග්ලෙන් මැග්‍රාත්ව පසුකර යයි

නේතන් ලයන් විසින් ග්ලෙන් මැග්‍රාත්ව පසුකර යයි

තවද නායකයෙකු ලෙස ටෙස්ට් කඩුලු 150 පළමුවෙන්ම පසුකරනු ලැබුවේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ය.

ඔහු කඩුලු 187ක් බිඳහෙලා ඇති බව සදහන් වේ. එ අනුව කමින්ස් 2011 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයෙකි.

මේ වනවිට සමස්තයක් ලෙස කමින්ස් කඩුලු 315ක් බිඳහෙලා ඇත. ඉම්රාන් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 362ක් බිඳහෙලා සිටියේය.

පාකිස්තානයෙන් බිහි වූ නායකයෙකු සුවිශේෂී නායකයෙකු ලෙස ඔහු හදුන්වයි. තවද ඔහු කඩුලු 187ක් බිඳහෙලා ඇත  .

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි