තලතා වෙනුවට පාර්ලිමේන්තුවට ආ කෙනා මෙන්න.. වහාම ගැසට් නිවේදනයකුත් නිකුත් කරයි..

Report

පසුගියදා සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස් විය.

ඒ හේතුවෙන් එනම් ඇයගේ අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පුරප්පාඩුවක් පැවතිණ.

රට කරන හැටි පොහොට්ටුවේ නාමල් කීවේ මෙන්න මෙහෙමයි..

රට කරන හැටි පොහොට්ටුවේ නාමල් කීවේ මෙන්න මෙහෙමයි..


කෙසේ වෙතත්, ඒ අනුව මේ වනවිට පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..