බයවෙන්න එපා ආපදාවට ලක්වූවන්ට ඉක්මන් සහන
ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ ඉදිරිපත් කර ඇත.
ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි.
එම විශේෂ රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.