විශේෂ විවාද රැසක් සමඟින් අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූයේ මෙලෙසින්. - (LIVE VIDEO)
මේ වනවිට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පසුගිය ජූනි 4 වැනිදා විවාදයට ගෙන කල් තබන ලද, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව ඇත.