තවත් ලොක්කෝ හතරකට පත්වීම් - උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් අනුමැතිය

Report

ආරක්ෂක ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සිවු දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ඉකුත් දා හිමිවී ඇති බව වාර්තා වේ

ඒ අනුව මේ අනුමැතිය දී ඇත්තේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව ඉකුත් (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ විට බව සඳහන්.

සෙනසුරාදා දවල් 12 වෙනකොට මේ අය ඉල්ලුම් කරේ නැත්නම් රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ - සෞඛ්‍ය ඇමතිගෙන් දැඩි ප්‍රකාශයක්

සෙනසුරාදා දවල් 12 වෙනකොට මේ අය ඉල්ලුම් කරේ නැත්නම් රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ - සෞඛ්‍ය ඇමතිගෙන් දැඩි ප්‍රකාශයක්

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් එච්.එස්.එස්. තුයියකොන්තා (විශ්‍රාමික), විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එල්. මොහොමඩ් නවාවි මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා යන මහත්වරුන්ගේ පත්වීම් කමිටුව විසින් මෙසේ අනුමත කර ඇත.

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි

ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි