අජිත් නොආ නිසා පාර්ලිමේන්තුව කල් තැබේ

Report

ඉරාන ඊශ්‍රායල යුද්ධය මේ වන විට තියුණු තත්ත්වයකට හැරී ඇති අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මේ තත්ත්වය ඒ ආකාරයෙන්ම බලපා ඇත.එවැනි තත්ත්වයක් මත තවදුරටත් ඊශ්‍රායලයට රැකියා සඳහා ලංකාවෙන් යැවීම තාවකාලිකව නවතා තිබේ.

යූ-ටියුබ් එකේ නොදන්න වැඩ දාන්න ගිය පොලිස් නිලධාරියට වැඩ වරදී

යූ-ටියුබ් එකේ නොදන්න වැඩ දාන්න ගිය පොලිස් නිලධාරියට වැඩ වරදී

මෙවන් කාල සීමාවක ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම නිසා පාර්ලිමේන්තුව හෙට (19) පෙ.ව. 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා කටයුතු කළේය.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට