අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න..(LIVE)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පාර්ලිමේන්තුව ආරම්භවී තිබෙනවා.
පසුගිය දිනයන්හි අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු පිළිබඳ මෙන්ම, විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාද සහ ඡන්ද විමසීම පැවැත්වුණා.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.