අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය ඇරඹෙයි..මෙතනින් නරඹන්න(LIVE)

Report

අද පාර්ලිමේන්තුව උදෑසන 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙන පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ(7) විවාදයට ගැණුනා.

විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන දින වකවානු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන දින වකවානු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..


ඒ අනුව, පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ, පාර්ලිමේන්තුව ඊයේ( 7) අඟහරුවාදා සිට 10 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි.

සජීවී විකාශනය පහතින් නරඹන්න,