දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස නිවේදනයක් (VOICE)

Report

ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ, වර්ෂාව සමග මෙම රෝග පැතිරීම තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ඒ අනුව හැකි සෑම අවස්ථාවකම ගෙවත්තේ සහ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

දින දෙකකට වඩා උණ පවතී නම් ඩෙංගු පරීක්ෂාවක් කර ගන්නා ලෙසටද වෛද්‍යවරයා ඉල්ලීම් කළා. හන්දිපත් වේදනාව දිගටම පවතින්නේ නම් එය චිකුන් ගුන්යා රෝග ලක්ෂණයක් විය හැකි බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.