පානදුරේ මන්ත්‍රීලා ලොකු වලියක් - උණුසුම් තත්ත්වයක්
පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ රැස්වීමේ අද (17) දින උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
ඒ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව අසුන් පැනවීම නිසි ලෙස සිදු කර නැති බව කියමින් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් බව වාර්තා වේ.
කෙසේ වුවද පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලේකම් නුවන් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් මේ වන විට අයවැය ඉදිරිපත් කිරීම සිදුවෙමින් පවතින බව සඳහන්.