පාසලක වහලක් කඩා වැටී පාසල් සිසුන් 17ක් හා ගුරුවරයෙක් මරුට - පාකිස්තානයම කඳුළු ගඟක් වෙයි

Report

අද (15) විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පාසලක වහලක් කඩා වැටීමෙන්, වයස අවුරුදු 13ට අඩු පාසල් සිසුන් 17 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කල බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලධාරීන් පවසා ඇත්තේ මෙම අනපේක්ෂිත ඛේදනීය අනතුරින් මියගිය සිසුන් සහ ගුරුවරයා මළ සිරුරු ලෙස ලේඩි රීඩින් රෝහල (Lady Reading Hospital) වෙත රැගෙන ආ බවයි.

LOLC සමාගමෙන් විශේෂ නිවේදනයක් - මහජන බැංකුව ගැන යන අසත්‍ය තොරතුරු එළියට

LOLC සමාගමෙන් විශේෂ නිවේදනයක් - මහජන බැංකුව ගැන යන අසත්‍ය තොරතුරු එළියට

මෙම අනතුරින් තවත් පුද්ගලයින් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා අදාළ අංශ විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - වීසා බලපත්‍රය අහිමි වෙන්න කලින් දැනුවත් වෙන්න

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - වීසා බලපත්‍රය අහිමි වෙන්න කලින් දැනුවත් වෙන්න